IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නෝ පාකිස්තානය අමාරුවේ දමති

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (23 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 472 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම පාකිස්තානු පළමු ඉනිමේ කඩුලූ 5 ක් ලකුණු 48 කට දවාගත්හ. නුවන් කුලසේකර (15/2) ලබාගත් විශිෂ්ට ආරම්භයකින් අනතුරුව සුරාජ් රන්දිව් (05/2) සහ රංගන හේරත් (09/1) පාකිස්තානු පිලේ කඩුලූ බෙදා හදාගත්හ. සුරාජ් රන්දිව් කඩල්ලක් දවාගැනීමේ ප‍්‍රීතියෙන් ‐‐‐‐ ඡයාරූපය : ශාන්ත රත්නායක  



අදහස් (0)

ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නෝ පාකිස්තානය අමාරුවේ දමති

අනිල් ශ්‍රියන්ත පෙරේරා Saturday, 23 June 2012 11:22 PM

නියමයි ඔය තියෙන්නේ බෑ කියපුව ඔහම යන්

:       0       0

කසුන් Saturday, 23 June 2012 08:16 PM

නියමයි.. ශ්‍රී ලංකාවට ජය

:       0       0

දිනේෂ් පෙරේරා Saturday, 23 June 2012 07:46 PM

නියමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම

:       0       0

ෂෙරිෆ් Saturday, 23 June 2012 08:01 PM

අපිත් එනවා ගාල්ලට ජය පැන් බොන්න...

:       0       0

අමිල Saturday, 23 June 2012 08:17 PM

හෙට පකිස්තානයේ සිල්ල දැවී ගියාම අපි පහරදීලා අපේ ‍පන්දු යවන්නන්ට ‍නිදහසක් දෙන්න.. පකිස් ථානුවන් හොදට මහන්සි කරල ‍හොද ඉනිමක් ගොඩනගලා පස්වෙනි දවසෙ බැට් කරන්න.. ජයවේවා.!!

:       0       0

සකල බුජන් Saturday, 23 June 2012 09:36 PM

යාරෝ ...යාරෝ .... මචල්ල

:       0       0

හේරත් බණ්ඩා Saturday, 23 June 2012 10:40 PM

කෝ අර ෆව්මියා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 87 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2221 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 688 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site