ඉන්දුනිසියාවේ දකුණු සුමාත‍්‍රාහිදී දැන් පැවැත්වෙන තෙවැනි ආසියානු ජිම්නාස්ටික් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවේ කාන්තා කණ්ඩායම් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූහ. ලෝකඩ පදක්කම් ලාභී කණ්ඩායමට නදී කුමාරි, ඉමාෂා තරින්ද්‍රි සහ සඳුනිකා නවාංජලි යන ක‍්‍රීඩිකාව ඇතුළත්වූහ. රටවල් 11 ක් සහභාගි වූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 14 දෙනකුගෙන් යුත් පිරිමි සහ කාන්තා කන්ඩායම් දෙකක් සහභාගි විය.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකා ජිම්නාස්ටික් ක‍්‍රීඩිකාවෝ ආසියානු ලෝකඩ පදක්කම දිනාගනිති
චන්ද්‍රසිරි Saturday, 20 October 2012 02:02 PM
හරි පටන් ගැන්ම හොඳයි (ස)