මැලේසියාවේ සෙලන්ගොර් නුවරදී පැවැත්වෙන 110 වැනි මැලේසියානු ආධුනික ගෝල්ෆ් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ගෝල්ෆ් කණ්ඩායමට අද (21 වැනිදා) පිටත්ව යයි. ශ්‍රී ලංකා ගෝල්ෆ් කණ්ඩායමට නඩරාජා තංගරාජා සහ ඒන්. රංගා ඇතුළත් වෙති. සෙලන්ගොර් නගරයේ, ග්ලෙන්මාරි ගෝල්ෆ් සහ නිවාඩු නිකේතනයේදී පැවැත්වෙන මෙම තරගාවලියට රටවල් 14 ක ක‍්‍රීඩකයෝ සහභාගි වෙති.
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශී‍්‍ර ලංකා ගොල්ෆ් පිල මැලේසියා යයි