ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය 2012 වසරේ වාර්ෂික ක‍්‍රීඩක ගිවිසුමට ක‍්‍රීඩකයන් 60 දෙනකු නම් කර තිබේ. එහි ප‍්‍රධාන ගිවිසුමට ශ්‍රේණි 6 ක් යටතේ ක‍්‍රීඩකයෝ 20 ක් ඇතුළත්ව සිටින අතර පළාත් ගිවිසුමට ශ්‍රේණි 4 ක් යටතේ ක‍්‍රීඩකයෝ 40 ක් ඇතුළත්ව සිටිති. ප‍්‍රධාන ගිවිසුමට ඇතුළත් ක‍්‍රීඩකයෝ: පළමු ශ්‍රේණිය: තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර සහ ලසිත් මාලිංග දෙවැනි ශ්‍රේණිය: නුවන් කුලසේකර, ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් සහ උපුල් තරංග තෙවැනි ශ්‍රේණිය: ප‍්‍රසන්න ජයවර්ධන සිවුවැනි ශ්‍රේණිය: තරංග පරණවිතාන, සුරාජ් රන්දීව්, අජන්ත මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් පස්වැනි ශ්‍රේණිය: දිල්හාර ප‍්‍රනාන්දු, චානක වෙළගෙදර සහ තිසර පෙරේරා සයවැනි ශ්‍රේණිය: චාමර කපුගෙදර, සුරංග ලක්මාල් සහ ළහිරු තිරිමාන්න
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා ක‍්‍රිකට් වාර්ෂික ගිවිසුමට ක‍්‍රීඩකයෝ 60 ක්
සුභාෂිණි Monday, 14 May 2012 02:06 AM
ඊළග අවුරුද්දෙත් ක්‍රිකට් බලලා හූල්ලන්න වෙයිද දන්නේ නෑ
බන්ඩා Monday, 14 May 2012 06:29 AM
මෙහෙම ගියොත් ක්‍රිකට් ඉවරයි
තිලක් Monday, 14 May 2012 09:27 AM
හා..හා..හා..තේරීම් කමිටුව නියමයි....
ගිරිගෝරිස් අප්පුහාමී Monday, 14 May 2012 09:41 AM
ඔහොම යන්.... තව ටික දවසයි පුතේ....
තමින්දු Monday, 14 May 2012 10:23 AM
මාලින්ගට දෙවැනි තැන දෙන්න තිබුණා.
රොෂාන් කොඩිකාර Monday, 14 May 2012 12:39 PM
සමහර ලොකු ලොක්කො මුදල් උපයන්නේ අයුතු විදියට. තමන්ගෙ හැකියාවෙන් මුදල් උපයන මාලිංගට එක එක කතා කියන්නෙ ඉරිසියාවට.
පැට්රික් Sunday, 13 May 2012 08:37 PM
කවුද මේ එක්කෙනෙක්වම හැමදාම තෝරන්නේ
සපුමල් Sunday, 13 May 2012 09:19 PM
මාලිංග පළවෙනි පන්තියට???
රුවන් පෙරේා Sunday, 13 May 2012 09:43 PM
මාලිංගට ගණන ඇතිද ?
රෂීන් Sunday, 13 May 2012 10:07 PM
මහරූෆ් නැද්ද ? දිල්හාර වැඩක් නෑ.