IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ‘සුපිරි 12’ වටයට එයි

(යොහාන් භාසුර)

ඕස්ටේ්‍රලියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි 12’ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද පැවැති සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් තරගයේදී නෙදර්ලන්තය ලකුණු 16 කින් පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණීමට සමත් විය.

නැමීබියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර දැන් පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය අනුව එම කාණ්ඩයෙන් ‘සුපිරි 12’ වටයට සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම තීරණය වේ. 



අදහස් (2)

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ‘සුපිරි 12’ වටයට එයි

sharm warn Thursday, 20 October 2022 02:48 PM

කොල්ලන්ට ජය වේවා .ඔහොම යමු

:       0       12

ජනිත් Thursday, 20 October 2022 03:48 PM

කොහොම වුණත් ඉහල මට්ටමක තිබුණු ක්‍රිකට් දැන් සුපිරි 12 එන්නත් තරගයක් දෙන්න වෙලා. ශ්‍රී ලාංකීය ක්‍රිකට් අඛිමානය දිගටම රැක ගෙන යන්න මේ විදිහට නෙමෙයි කෙලින්ම සුපිර් වටයට යන්න වාසනාව ලැබේවා

:       7       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site