IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ 2013 නිලවරණය මේ මස 16 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට ආයතනය තීරණය කරන ඇත. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී වන නමුත් සංවිධාන කටයුතු සම්බන්ධයෙන් පැන නැගිය හැකි ගැටළු කිහිපයක් මගහරවා ගැනීම සඳහා නිලවරණය පැවැත්වෙන ස්ථානය වෙනස් කළ බව කි‍්‍රකට් ආයතන ආරංචි මාර්ග කියයි.



අදහස් (0)

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී

වසන්ත Thursday, 11 April 2013 04:55 PM

සුදුස්සාට සුදුසු තැන ලැබේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site