IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩිකාවෝ බංග්ලාදේශය පරදවති

සංචාරක බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගණයේදී අද (14) පැවැති තෙවැනි හා අවසන් එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 6 ක ජයක් ලැබුහ. ඒ අනුව දෙරට අතර තරග තුනකින් පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ශ්‍රී ලංකා පිල ජය ගත්තේය. ලකුණු 149 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල  ඕවර 34.5 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 152 ක් ලබා ජය ගැනීමට සමත්විය. තරග දෙකේදීම තුන් ඉරියව් දස්කම් පෑ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන මෙම තරගයේද ලකුණු 40 ක් ලබා ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලබාගත් පිතිකාරිය වුවාය. බංග්ලාදේශ කාන්තා පිල  ඕවර 50 කදී කඩුලූ 9 ට 148 (අයේෂා අක්තාර් 20, සුක්තරා රහ්මන් 39, චම්ලි කාතූන් 33, නිසංසලා ප‍්‍රබෝදිනී 12/2, ඉෂානි කෞෂල්‍යා 21/3) ශ්‍රී ලංකා කාන්තා පිල  ඕවර 34.5 කදී කඩුලූ 4 ට 152 (ප‍්‍රසාදිනී වීරක්කොඩි 37, සඳමාලි දොලවත්ත නොදැවී 37, ශෂිකලා සිරිවර්ධන 40)



අදහස් (0)

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩිකාවෝ බංග්ලාදේශය පරදවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site