ශ්රී ලංකා ක‍්‍රිකට් පිලේ වත්මන් දස්කම් සතුටුවිය හැකි මට්ටමක පැවැතියත්, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රතිරූපය මෙන්ම කීර්ති නාමය දැනට පවතින තත්ත්වයට වඩා උසස් මට්ටමක තිබිය යුතු බවත් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට ක‍්‍රිකට් නිලධාරීන් වගබලා ගත යුතු බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙෂ කටයුතු කළ හරූන් ලෝගාට් මහතා පෙන්වා දෙයි. ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුව උදෙසා ලෝගාට් මහතා විසින් සකසන ලද ප‍්‍රධාන කරුණු 24 ක් ඇතුළත් වාර්තාව අද (20) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මුලස්ථානයේදී ප‍්‍රකාශයට පත් කෙරිණ. දකුණු අප‍්‍රිකානු ජාතික ලෝගාට් මහතා වසර හතරකට ආසන්න කාලයක් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ප‍්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රතිරූපය මීට වඩා උසස් මට්ටමක තිබිය යුතුයි
චන්ද්‍රසිරි Tuesday, 20 November 2012 10:39 PM
ඔබතුමාගේ කතාව 100% සියක්ම ඇත්ත..!(නු)
පහන් Wednesday, 21 November 2012 10:37 AM
මහත්තයෝ ක්‍රීඩාව වගේම අධිකරණයත් දේශපාලකයන්ගෙන් ඈත් කරල තියන්න කියන්නකෝ . (ස)
කැල්වින් Wednesday, 21 November 2012 12:41 AM
ඕක මිලියන ගනන් වියදම් කරලා ඔය මහත්තයාව ගෙනල්ලා අහගන්න ඕන කතාවක්ද? ලංකාව ඉන්න පොඩි දරුවොත් කියයි ඇහුවොත්.(නු)
මාලක Wednesday, 21 November 2012 01:26 AM
ඒ කතාව ඇත්ත
මාධව Wednesday, 21 November 2012 12:36 PM
මම එකඟයි
දෙවා Wednesday, 21 November 2012 04:20 PM
කතාව ඇත්ත
නාරද Wednesday, 21 November 2012 12:44 PM
කතාව ඇත්ත
වරුණ Wednesday, 21 November 2012 08:14 AM
කතාව ඇත්ත (දී)
නිශාන්ත Wednesday, 21 November 2012 08:31 AM
ලෝකෙත් එක්ක ගනුදෙනු කරන නිසා හොද ප්‍රමිතියක් තියෙන්න ඕනේ
ජූඩා Wednesday, 21 November 2012 08:58 AM
ඕක නම් සියයට සියයක් ඇත්ත. (ත)