වසර හතකට අධික කාලයකට පසුව පැවැත්වෙන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය අද (03) පෙවරුවරු 10.00 සිට ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ටොරින්ටන් පෙදෙස ක‍්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්වේ. මෙහිදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට ක‍්‍රීඩා සමාජ 85 ක නියෝජිතයෝ සුදුසුකම් ලබා සිටිති. ඉන් ක‍්‍රීඩා සමාජ 62 කට ඡන්ද දෙක බැගින් ද, ක‍්‍රීඩා සමාජ 23 කට ඡන්දය බැගින් ද මුළු ඡුන්ද 147 ක් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවේ. මෙම ඡන්ද විමසීම විවෘත ඡන්දයක් වන අතර එහිදී නියෝජිතයෝ අත එසවීමෙන් ඡන්ද ප‍්‍රකාශ කරති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය අද