IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ‍්‍රී ලංකා කාන්තා පිල ලකුණු 79 ට දැවීයයි

තෙවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිලට  ඕවර 20 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැුස්කළ හැකි වූයේ ලකුණු 79 ක් පමණි. ශ‍්‍රී ලංකා කාන්තා පිල  ඕවර 20 කදී සියලූ දෙනා දැවී 79 (ඩිලානි මනෝදර 24, චමනි සෙනෙවිරත්න 14)



අදහස් (0)

ශ‍්‍රී ලංකා කාන්තා පිල ලකුණු 79 ට දැවීයයි

වරුණ Wednesday, 26 September 2012 12:40 PM

මම කිව්වේ ඒකනේ කනා චාන්ස් එකක් වැදුනොත් තමයි කියලා ...(ස)

:       0       0

සිල්වා Wednesday, 26 September 2012 01:17 PM

මෙයාලා හොඳයි එක දේකට විතරක්..(ස)

:       0       0

රජීව් Wednesday, 26 September 2012 04:07 PM

වරුණ ඔබ හරි.(ස)

:       0       0

වරුණ Wednesday, 26 September 2012 04:26 PM

දුවන්නේ කොහොමද ? පිටි ගෝනි ටිකක්නේ...(ස)

:       0       0

දයා-සවුදි Thursday, 27 September 2012 03:06 PM

අපේ අය ගහයි හතරේ පහරවල් ගෙවල් වලට ගිහිල්ලා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 27 September 2012 03:23 PM

බලමුකෝ ඒගොල්ලො කප් එක ගද්දි ඔයාලා ඔහොම කියන එකක් නෑ (ස)

:       0       0

සජී Wednesday, 26 September 2012 11:58 AM

රනවුට් 5 යි. අපේ ටීම් එකේ ඉන්නේ ඉබ්බියෝ ටිකද්ද ? (ස)

:       0       0

සනත් Wednesday, 26 September 2012 12:24 PM

අති විශිෂ්ඨයි මැඩම්...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site