කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර මුම්බායිහිදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා පිලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිල ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 227 ක් රැස්කිරීමට සමත් විය.
දකුණූ අප‍්‍රිකානු කාන්තා පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 227 (මිග්නන් ඩූ ප‍්‍රීෂ් 37, ක‍්‍රිසිල්ඩර් බි‍්‍රට්ස් 52, ශන්ද්‍රි ෆ‍්‍රීට්ෂ් 64, ඩැනි වෑන් නිකිර්ක් 40, චමනි සෙනෙවිරත්න 44/3)
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකා කාන්තා පිලට ලකුණු 228 ක ඉලක්කයක්
හේරත් Wednesday, 13 February 2013 11:17 AM
මේ පාර දිනමු. (නි)
සිල්වා Wednesday, 13 February 2013 12:45 PM
බැරිකමක් නැහැ. උත්සාහ කරන්න. (නි)