IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලූ 7 ක පහසු ජයක්

කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) නෙදර්ලන්තයට එරෙහිව මීර්පුර් නුවරදී අද (15) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 7 ක පහසු ජයක් ලැබුහ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වු දෙවැනි තරගය මෙයවන අතර ශ්‍රී ලංකාව පළමු තරගයේදී දකුණු අප‍්‍රිකාව හමුවේ පරාජය විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 62 ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ ඕවර 14.2 කදී කඩුලූ 3 ක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත්වුහ. ශ්‍රී ලංකා පිල පන්දු යැවීමේදී උදේශිකා ප‍්‍රබෝදිනී, සුවිනි ද අල්විස් සහ ෂෙරීනා රවිකුමාර් කඩුලූ දෙක බැගින් ලබා ගත්හ. පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කාන්තා පිල ඕවර 41.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 61 ක් ලබා ගත්තේය.සුවිනි ද අල්විස්



අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලූ 7 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site