චීනයේදී මේ මස 24 වැනිදා ආරම්භ වන ආසියානු කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා පිල මෙම 21 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. ශ්‍රී ලංකා පිල 25 වැනිදා නේපාලයට එරෙහිව පළමු තරගයට සහභාගි වීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, චීනය සහ නේපාලය ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි. හොං කොං, ඉන්දියාව, පාකිස්තානය සහ තායිලන්තය ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි. මෙම කාණ්ඩ දෙකේ පළමු සහ දෙවැනි ස්ථාන ලබන කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. ශ්රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය 27 වැනිදා චීනයට එරෙහිව ද, තෙවැනි තරගය 28 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ද පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල 21දා චීනයට යයි
ගයාන් ප්‍රීමත් පතිරණ Friday, 19 October 2012 07:40 PM
ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම්...!(නු)
යොහාන් Saturday, 20 October 2012 12:51 PM
ඇයි යන්නේ?? අපිව අඩවන්නද ? (ස)
chandrasiri Saturday, 20 October 2012 02:03 PM
kamak naha vinoda vela ennako..api irisiya naha.