IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ බලාපොරොත්තු පුස්සක් වෙයි

නවසීලන්ත ක‍්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (30) පැවැති දිනයේ දෙවැනි තරගයේදී ප‍්‍රබල නවසීලන්ත පිල කඩුලූ 8 කින් ශ‍්‍රී ලංකා පිල පරාජය කළේය. මෙම පරාජයත් සමග සත්කාරක ශ‍්‍රී ලංකා පිලට පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර ශ‍්‍රී ලංකා පිල සුපුරුදු පරිදි පළමු වටයේ තරග තුනෙන් තරගයක් ජය ලබා තරග දෙකක් පරාජයට පත්විය. ශ‍්‍රී ලංකා කාන්තා පිල  ඕවර 17.4 කදී සියලූ දෙනා දැවී 89 (ඉනෝකා ගලගෙදර 14, චමරි අතපත්තු 11, ශෂිකලා සිරිවර්ධන 14, ඩිලාන් මනෝදර 11, මොර්නා නෙල්සන් 10/2) නවසීලන්ත කාන්තා පිල  ඕවර 15.4 කදී කඩුලූ 2 ට 90 (අමී සට්ටිත්වයිට් නොදැවී 32, සොපියි ඩෙවිනෙ 23)



අදහස් (0)

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ බලාපොරොත්තු පුස්සක් වෙයි

වරුණ Monday, 01 October 2012 07:56 AM

මම කිව්වා පිනා චාන්ස් එකක් වැදුනොත් තමයි කියලා....(ස)

:       0       0

චන්ද්‍රසිරිර Sunday, 30 September 2012 06:14 PM

මාලිංගවත් ගත්තනම් ඕක වෙන්නෙ නැහැනේ. (ස)

:       0       0

යොහාන් Sunday, 30 September 2012 06:40 PM

ලඟදි එන ආසියා කුසලානයට උත්සාහයක් ගනිමු

:       0       0

අනිල් මිලානෝ Sunday, 30 September 2012 09:36 PM

ගෙදර වැඩ ටික කරගෙන ඉන්න කියන්න ,සමහරවිට පහසුකම් මදිවෙන්න ඇති . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site