බංග්ලාදේශ කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව මේ මස 11 වැනිදා දඹුල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකාව ලෙස ප‍්‍රවීණ කඩුලූ රකින ක‍්‍රීඩිකා ඩිලානි මනෝදර පත්කර තිබේ.
කාන්තා ලෝක කුසලාන (එක්දින) ක‍්‍රිකට් තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලිය ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට 25 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන අකර එම තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස ශී‍්‍ර ලංකා - බංග්ලාදේශය තරගාවලිය දඹුල්ලේ සහ කුරුණෑගලදී පැවැත්වේ.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායකත්වයට මනෝදර පත්වෙයි