බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (06) පැවැති තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල කඩුලූ 3 ක පරාජයක් ලැබීය. මෙම ජයග‍්‍රහණයත් සමග කොදෙව් පිල තරග 3-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය. ශ්‍රී ලංකා පිල ඕවර 16 කදී කඩුලූ 8 ට 77 (ප‍්‍රසාදිනී වීරක්කොඩි 15, දීපිකා රසාංගිකා 22, ශෂිකලා සිරිවර්ධන 12, එස්. ඩෙලි 17/2, එස්. මුන්රොයි 12/2, එස්. ටේලර් 16/2)බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 15.1 කදී කඩුලූ 7 ට 80 (එස්. කැම්බල් 27, ශ්‍රීපාලි වීරක්කොඩි 23/3, චමනි සෙනෙවිරත්න 8/2)
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල තෙවැනි විස්සයි-20 තරගයත් පරාජය වෙයි