කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (28) පැවැති දිනයේ දෙවැනි තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 5 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කිරීමට සමත් වූහ. වර්ෂාව හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 8 කදී ලකුණු 48 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය. ශ‍්‍රී ලංකාව ඕවර 10.3 කදී කඩුලූ 3 ට 50 (ඉනෝකා ගලගෙදර 15, ශෂිකලා සිරිවර්ධන නොදැවී 18) බටහිර ඉන්දීය කොදෙව් ඕවර 8 කදී කඩුලූ 8 ට 42 (ස්ටැසි ඈන් කිං 12, චමනි සෙනෙවිරත්න 4/2, ඉනෝකා රණවීර 9/2)
2025 දෙසැම්බර් මස 16
91
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
890
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල කොදෙව් පිල පරාජය කරයි
ඩොන් Saturday, 29 September 2012 07:17 AM
නියමයි කෙල්ලනේ. (නි)
සිල්වා Saturday, 29 September 2012 12:18 PM
බලාගෙන ගියහම මේ අයටත් යමක් කරන්න පුලුවන්. (නි)
චන්ද්‍රසිරි Saturday, 29 September 2012 12:53 PM
ඒකනේ මම කිවුවේ. (නි)
රොෂාන් දර්ශණ Saturday, 29 September 2012 01:48 PM
ඉතාම හොදයි..!(නු)
කුරේ නාවලගේ Saturday, 29 September 2012 02:29 PM
කොහොමහරි අවසන් වටයට එන්න. (නි)