බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බාර්බඩෝස්හිදී පැවැති දෙවැනි තරගයෙන් කඩුලූ 1 ක තියුණු ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල 1-1 ක් ලෙස තරගාවලිය සම කිරීමට සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 197 (ජුලියානා නිරෝ 45, එස්. ඩෙලි 24, එස්. කැම්බෙල් 56, එම්. ඇල්ගෙයිලෙයිරා 21, ශ්‍රීපාලි වීරක්කොඩි 36/2, චමනි සෙනෙවිරත්න 38/2, ශෂිකලා සිරිවර්ධන 27/3) ශ්‍රී ලංකා පිල ඕවර 49.4 කදී කඩුලූ 9 ට 200 (යශෝධා මෙන්ඩිස් 51, ඩිලානි මනෝදර 14, ශෂිකලා සිරිවර්ධ 34, දීපිකා රසාංගිකා 16, චමනි සෙනෙවිරත්න 36, අනීෂා මොහොමඞ් 29/2, එස්. ඩෙලි 38/2)
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල කඩුලූ 1 ක තියුණු ජයක් ලබයි
දයා Sunday, 29 April 2012 06:21 PM
ජයවේවා!
මොහාන් Monday, 30 April 2012 08:47 PM
ගෑණුන්ගේ මොළේ හැදි මිටේ කිවුවට දැන් නම් කියන්න වෙන්නේ ගෑණුන්ගේ මෙළේ බැට් මිටේ කියලා... සුභ පැතුම්!