IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට දෙවැනි විස්සයි-20 තරගයේදී තියුණු පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (02) බාර්බඩෝස්හිදී පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් ලැබූ කොදෙව් පිල 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය.  බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 129 (ස්ටෙෆෙනි ටේලර් 62, ජූලියානා නීරෝ 29, එස්. කැම්බල් නොදැවී 22, චන්දිමා ගුණරත්න 20/2)ශ්‍රී ලංකා පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 122 (දීපිකා රසංගිකා 39, ඉනෝකා ගලගෙදර 25, චමනි සෙනෙවිරත්න 25, ස්ටෙෆෙනි ටේලර් 23/3)



අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට දෙවැනි විස්සයි-20 තරගයේදී තියුණු පරාජයක්

සමීර Friday, 04 May 2012 12:20 AM

ගොඩක් හොඳයි‍...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 294 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site