චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පැමිණීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට අහිමිවිය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (30 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම නිසා පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානය ලැබූ ඉන්දියාවට අවසන් මහ තරග අවස්ථාව හිමිවිය.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට අවසන් මහ තරගය අහිමිවෙයි