ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ලබන වසරේ (2013) පළමු මාස තුනේදී ප‍්‍රධාන තරගාවලි දෙකකට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල ජනවාරි මස 26 වැනිදා සිට පෙබරවාරි මස 15 වැනිදා දක්වා ඉන්දියාවේ මුම්බායිහිදී පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටියි. ලෝක කුසලාන තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල එක්දින තරග 5 කට සහ විස්සයි20 තරග 3 කට සහභාගි වීම සඳහා පෙබරවාරි මස 18 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට අන්තර්ජාතික තරගාවලි දෙකක්
වරුණ Wednesday, 28 November 2012 11:05 AM
වයස වැඩි වුණාට පොත්ත සුදුනම් චාන්ස් එක තියෙනවා .(ස)
සමන් Wednesday, 28 November 2012 04:49 AM
ඒකනම් ඇත්ත දන්න දවසේ ඉඳලා ගහන්නේ එකම ටීම් එක 35, 40 වෙච්ච අයත් ඉන්නවා තාම , ගමේ ඉන්නවා ඕන තරම් හැකියාව තියන අය. ඔවුන් එක් කර ගන්න (ස)
වරුණ Wednesday, 28 November 2012 08:04 AM
ඔන්න තවත් රජ කෑමක් කන්න අවස්ථාවක් අපේ ගැහැණු ළමයි ටිකට (ස)
ජෝස් Tuesday, 27 November 2012 07:36 PM
අපේ කාන්තා ක්‍රිකට් නම් සත පහකට වැඩක් නැහැ.. ගම්පලාතකට ගියා නම් හොද දක්ෂ ළමයි හොයාගන්න පුළුවං.. (නු)