ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී අද (20) පැවැති සිවුවැනි එක්දින තරගයට වාර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා විසඳුමකින් තොරව අවසන් විය.
ලකුණු 223 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල වාර්ෂාව ඇද හැළෙන විට ඕවර 3.2 කදී කිසිවකු නොදැවී ලකුණු 14 ක් ලබා සිටියේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකා - ඕස්ටේ‍්‍රලියා සිවුවැනි තරගය වර්ෂාවට යටවෙයි
විරාජ් Sunday, 20 January 2013 10:24 PM
දිනන්න තිබුණු තරඟයක් (ත)
නලීන් Monday, 21 January 2013 12:45 PM
වැස්ස පායයි. හරි නම් මේ මැච් එක ගහන්නයි ඕනෑ. (නි)
දීපා Monday, 21 January 2013 12:59 PM
යන්තම් වැස්ස. නැත්නම් ඉවරයි (ස)
ෂිරාශ් Monday, 21 January 2013 01:52 PM
මේක ජාත්‍යන්තර ක්‍රමන්ත්‍රණයක්. (නි)
ගාමිණී Monday, 21 January 2013 01:21 AM
ඕස‍්ට්‍රේලියාවේ ගින්න නිවෙන්න වැහැපු එකත් හොඳයි. මැච් එක නම් පස්සේ උනත් ගහන්න බැරියැ (ස)
සුරේෂ් Sunday, 20 January 2013 03:58 PM
මහේල හරි, ඇයි ඒ වෙනුවට නව තරගයක් තිබ්බේ නැත්තේ (දී)
සරසි Sunday, 20 January 2013 04:01 PM
දිනන්න තිබුණ තරඟයක්. අපරාදේ. (ත)
ඩෑම් දෝහා Sunday, 20 January 2013 04:16 PM
වැස්සෙන් ගිය එක හොඳයි. (ත)
වරුණි Sunday, 20 January 2013 05:03 PM
අපරාදේ. තරගාවලිය අපිට දිනන්න තිබුණා. (නි)
කුරුවිට Monday, 21 January 2013 07:22 AM
බුදු අම්මෝ හොඳ වෙලාවට වැස්සක් වැස්සේ (ස)
ඔසන් සලාම් - දෝහා Monday, 21 January 2013 03:16 PM
දිනන්නත් තිබුණා!! පරදින්නත් තිබුණා!!! ඒ නිසා "චැහි විනිසුරු" ලබාදුන් තීන්දුව ප්‍රශංසනීයයි. (ස)
ඩි සිල්වා Monday, 21 January 2013 03:20 PM
අපේ තරුණ ක්‍රීඩකයන්ට පුළුවන් ඕස්ට්‍රේලියා පන්දු වලට මුහුණ දෙන්න. බය වෙන්න කාරනාවක් නෑ (ස)
දෝහා Sunday, 20 January 2013 06:28 PM
දැක්කනේ ලකුණු හැත්තෑගානක් ගහන්න වින්ද දුක. (ත)
නිරං Monday, 21 January 2013 08:44 AM
ඇයි ඒ තරගය නැවත තියන්නේ නැත්තේ (දී)
බඩා Sunday, 20 January 2013 06:30 PM
වැස්ස එක හොදයි. (ත)
තත්සරණි Sunday, 20 January 2013 06:44 PM
අපි කොහොමත් මේ තරගාවලිය දිනනවා. ජය වේවා ශ්‍රී ලංකා! (නි)
අසේල Sunday, 20 January 2013 06:59 PM
අපේ අය අද ගැහුවා නම් දිනනවා අනිවාර්යයයි (නි)
අජිත් Monday, 21 January 2013 04:24 PM
ඒ තරගය නැවත තියන්න (දී)
ජනක Monday, 21 January 2013 09:37 AM
වැස්සේ නැත්නම් බලන්න තිබුණා (ස)
නඩරාජා Sunday, 20 January 2013 07:44 PM
වැස්ස නැත්නම්, දෙයියන්ගෙම පිහිටයි! (නි)
දුමින්ද Monday, 21 January 2013 10:30 AM
අපරාදේ වැස්සේ , දිනන්න තිබුණු මැච් එකක් (ස)
ආසිරි Monday, 21 January 2013 11:21 AM
මේකනම් ඕස්ට්‍රේලියාව ප්ලෑන්කරලා කරපු වැඩක් (ස)