IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 161 ක පරාජයක්

සිම්බාබ්වේ නිල නොවන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (13) හරාරේහිදී පැවැති පළමු තරගයේදී දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල ලකුණු 161 කින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල පරාජය කිරීමට සමත් විය. දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 269 (රීෂා හෙන්ද්‍රික්ස් 87, ජස්ටින් ඔන්ටොන්ග් 75, තරංග ලක්‍ෂිත 62/4) ශ්‍රී ලංකා ‘ඒ’ පිල  ඕවර 28.2 කදී 108 (දිමුත් කරුණාරත්න 23, ඩිල්රුවන් පෙරේරා 13, කනිෂ්ක ඇල්විටිගල 27, ආර්. ක්ලෙන්වෙන්ට් 15/3, වේන් පර්නෙල් 10/3)



අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 161 ක පරාජයක්

ජගත් දෝහා Friday, 13 July 2012 08:48 PM

ලංකාවේ ඒ ටීම් එකට කපුගෙදරත් ඉන්නවා. අදත් කපු බිංදුවයි. අපරාදේ වෙන දක්ෂ අයෙකුට තියෙන චාන්ස් එක මේක හින්දා නැති වෙනවා.

:       0       0

Kollla Saturday, 14 July 2012 04:16 PM

චාමර දැන් ඔයා හොඳින් කල්පනාවෙන් ක්‍රිකට් ගහන්න ඕනේ

:       0       0

සිසිර Monday, 16 July 2012 02:56 PM

කපුගෙදරට ඒ කණ්ඩායමට තැනක් දෙන්න බැහැ වගෙයි ?

:       0       0

මලිත් Saturday, 14 July 2012 06:33 AM

කපුගෙදර දැන්වත් තේරැම්ගන්න ඕන ක්‍රිකට් ගහන්න බැහැ කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site