දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිලට එරෙහිව සිවුදින තරගාවලිය සහ තුන්කොන් එක්දින තරගාවලිය ස`දහා නම් කර ඇති ශ‍්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් සංචිත දෙකට ටෙස්ට් ක‍්‍රීඩකයන් හය දෙනකු ඇතුළත්ව සිටිති. චාමර සිල්වා, කෞෂාල් සිල්වා, ධම්මික ප‍්‍රසාද්, කෝසල කුලසේකර, චාමර කපුගෙදර සහ ෆර්විස් මහරුෆ් සංචාරයට සහභාගි වීමට නියමිත ටෙස්ට් ක‍්‍රීඩකයෝ වෙති.ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල මේ මස 20 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය (සිවුදින තරග සදහා)දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් (උප නායක), චාමර සිල්වා, භානුක රාජපක්‍ෂ, රොෂේන් සිල්වා, සචිත‍්‍ර සේරසිංහ, කෞෂාල් සිල්වා, ධම්මික ප‍්‍රසාද්, ඩිල්රුවන් පෙරේරා, කනිෂ්ක ඇල්විටිගල, තරංග ලක්‍ෂිත, නිලංක පේ‍්‍රමරත්න, කෝසල කුලසේකර, මාලින්ද පුෂ්පකුමාර සහ ඇන්ජලෝ පෙරේරාශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය (එක්දින තරග සදහා)දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් (උප නායක), චාමර කපුගෙදර, භානුක රාජපක්‍ෂ, උදාර ජයසුන්දර, සචිත‍්‍ර සේරසිංහ, ඇන්ජලෝ පෙරේරා, ෆර්විස් මහරුෆ්, මාලින්ද පුෂ්පකුමාර, ගිහාන් රූපසිංහ, කෝසල කුලසේකර, ඩිල්රුවන් පෙරේරා, ඉසුරු උදාන, කනිෂ්ක ඇල්විටිගල සහ තරංග ලක්‍ෂිත
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකා ‘ඒ’ පිලට ටෙස්ට් ක‍්‍රීඩකයෝ 6 ක්
කාන්ස් බෝයි Friday, 08 June 2012 07:11 AM
ඇයි අලුත් අයට තැනක් දෙන්නේ නැත්තේ?
කසා Friday, 08 June 2012 03:27 PM
ගිහාන් දැන් ඔබේ වාරයයි...
රෝහන Thursday, 07 June 2012 04:27 PM
රොෂාන් ඇයි එක්දිනවලට දාල නැත්තෙ...
කම්සි Friday, 08 June 2012 09:56 AM
භානුක, ඔබ කොපමණ හොද ක්‍රීඩකයෙක්ද කියා ලොවට පෙන්විය යුතුයි.සුභ පැතුම්!
nmd Thursday, 07 June 2012 08:09 PM
අයියෝ ආයිත් කපුගෙදර
එස්.එස් Thursday, 07 June 2012 09:27 PM
අහෝ කෝ කපු....??