මෙම මස අගදී ආරම්භ වන දකුණු අප‍්‍රිකානු සංචාරය සදහා නම් කර ඇති ශ‍්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිලේ නායකත්වයට ශ‍්‍රී ලංකා එක්දින පිල නියෝජනය කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පත්කර ඇති බව වාර්තාවේ. යොවුන් පිතිකරු කඩුලූ රකින ක‍්‍රීඩක කුසල් ජනිත්ට උප නායකත්වය හිමිව තිබේ. සිවුදින තරග සහ එක්දින තරග සදහා සංචිත දෙකක් නම් කර ඇති බවත් එම සංචිත දෙකට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන් රැුසක් ඇතුළත්ව සිටින බවත් වාර්තා වේ. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයා ලෙස කටයුතු කළ තිළිණ කණ්ඩම්බිට සංචිත දෙකේම ස්ථාන අහිමිවී ඇති බව වාර්තා වේ. මෙම සංචරයේදී ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිලට එරෙහිව සිවුදින තරග දෙකකට සහ තුන්දින තරගයකට ද, සිම්බාබ්වේ සහ දකුණු අප‍්‍රිකාව සහභාගි වන තුන්කොන් එක්දින තරගාවලියකට ද, සහභාගි වීමට නියමිතය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ශ්රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිලේ නායකයා දිමුත් ?
දිමුත් Thursday, 07 June 2012 08:44 AM
දිමුත් කැප්ටන් වුණ එක ගොඩක් හොඳයි....
ධනුශ්ක Friday, 08 June 2012 01:38 PM
මෙයා අපේ ටීම් එකට දාන්න ඕනි ඒ වගේම දිගටම තියාගන්න ඕනි...