IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 81 කට දැවීයයි

සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හරාරේහිදී දැන් පැවැත්වෙන තරගයේදී සිම්බාබ්වේ ‘ඒ’ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 81 කට සීමා කිරීමට සමත් වූහ. සිම්බාබ්වේ ජාතික කණ්ඩායම නියෝජනය කරන දකුණතින් වේග පන්දු යවන එල්ටන් චිකුම්බුරා කඩුලූ 6 ක් දවා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල  ඕවර 26 කදී සියලූ දෙනා දැවී 81 (උදාර ජයසුන්දර 15, සචිත‍්‍ර සේරසිංහ 17, එල්ටන් චිකුම්බුරා 24/6)



අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 81 කට දැවීයයි

සිසිර Thursday, 19 July 2012 03:06 PM

මොකද වෙලා තියෙන්නේ....

:       0       0

මාමා Thursday, 19 July 2012 03:45 PM

මෙ කණ්ඩායමේ ඉන්න කපු ජාතික පිලටත් තෝරගෙන නේද?

:       0       0

රම් Thursday, 19 July 2012 03:07 PM

මේක තේරීමේ වරදක්ද ??

:       0       0

කුමා Thursday, 19 July 2012 04:02 PM

කපූ අවශ්‍යමද ????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site