IMG-LOGO

ශ්‍රී ලංකා - ඉන්දියා නායකයෝ ලෝක කුසලානයට සූදානම් වෙති

සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර මේ මස 21 වැනිදා සූරියවැවදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට හොඳ පෙර සූදානමක් බව දෙරටේ නායකයෝ පවසති. තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද (18) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන සහ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි එසේ පැවසූහ. ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පැවසුවේ පාකිස්තානු සංචාරයේදී ක‍්‍රීඩා කළ ආකාරයෙන් ඉදිරියට යෑම තම බලාපොරොත්තුව බවත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සංචිතය පිළිබඳව අදහසක් ඇතිකර ගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවත්ය. ‘‘මෙම සංචාරයට සහභාගී වන ක‍්‍රීඩකයන් රැසක් විස්සයි-20 ලෝක කුසලානයට සහභාගි වෙයි. එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිසා ඔවුන්ට ශ්‍රී ලංකාවේදී වැඩි තරග සංඛ්‍යාවකට සහභාගි වීමේ අවස්ථාව ලැබීම වැඳගත්’’ යැයි දෝනි පැවසීය. ඡායාරූපය: ශාන්ත රත්නායක මහේල සහ දෝනි කුසලානය සමග.



අදහස් (0)

ශ්‍රී ලංකා - ඉන්දියා නායකයෝ ලෝක කුසලානයට සූදානම් වෙති

රාජා Thursday, 19 July 2012 09:28 PM

මේ පාර දිනන්නේ ඉන්දියාව

:       0       0

රජා Thursday, 19 July 2012 09:28 PM

මේ සැරේ ඉන්දියාව දිනනවා

:       0       0

රජා Thursday, 19 July 2012 09:28 PM

මේ සැරේ ඉන්දියාව දිනනවා

:       0       0

raja Thursday, 19 July 2012 09:28 PM

මේ සැරේ ඉන්දියාව දිනනවා

:       0       0

නුවන් ඉතාලි Thursday, 19 July 2012 12:14 AM

මේ තරගාවලියත් අපි දිනනවා .සුබ පැතුම් ශ්‍රී ලංකා

:       0       0

සහන් Thursday, 19 July 2012 11:54 PM

එයාලට දිනුවත් පැරදුනත් සල්ලි හම්බ වෙනවා.බලන අපිට තමයි හුළං.

:       0       0

සම්පත් Thursday, 19 July 2012 11:27 AM

මහේල ..ඉන්දියාවේ කට්ටියට උත්සහයක්වත් ගන්න දෙන්න එපා

:       0       0

අනුර Thursday, 19 July 2012 04:42 PM

‍මොනවද කියන්නේ මේ සැරේ නම් නියම තරගයක්.. අවශ්‍යයි‍‍..

:       0       0

පුංචා Thursday, 19 July 2012 01:22 PM

දෙන්න ඕනේ දුවන්නම

:       0       0

සිසිර Thursday, 19 July 2012 08:43 AM

හොඳ තරඟයක් බලන්න ශ්‍රී ලංකා පිලට සුභ පතනවා.....

:       0       0

සුරන්ජිත් Thursday, 19 July 2012 08:45 AM

අපේ කොල්ලෝ ඉන්දියන් ටීම් එකටත් දෙනවා බැටේ ...............

:       0       0

ඩේවිඩ් Thursday, 19 July 2012 07:22 PM

මොනවා කිවුවත් ලංකාව කෝලිට බයයි. අපිට දුවන්න වෙන්නේ. හේ හේ හේ....

:       0       0

ධනුෂ්ක Thursday, 19 July 2012 01:45 PM

අපි ගහමු එයාලට දුවන්න

:       0       0

වෙනුර Thursday, 19 July 2012 08:02 PM

ඔක්කෙම එකට එකාවගේ ඉමු.. ජයග්‍රහණය නියතයි...!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 73 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 199 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site