ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී විනිසුරු තීරණය විමසීමේ ක‍්‍රමවේදය (වි.තී.වි) භාවිත නොකරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය. ‘‘අයි.සී.සී. නීතියට අනුව මෙම ක‍්‍රමය භාවිත කිරීමට තරග කරන රටවල් දෙකම එකඟ විය යුතුයි. නමුත් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය දන්වා තිබෙනවා ඔවුන් මෙම ක‍්‍රමවේදය භාවිත කිරීමට අකමැති බව, ඒ නිසා භාවිත කරන්න බෑ’’ යැයි රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකා - ඉන්දියා එක්දින තරගාවලියට වි.තී.වි. නෑ
පුරවැසියා Wednesday, 18 July 2012 11:11 PM
නියමයි.ඒ කියන්නේ අපිට දොළොස් දෙනෙක් ක්‍රීඩා කරනවා.
දිනේෂ් Thursday, 19 July 2012 10:03 AM
ඉතා කණගාටුදායක අවස්ථාවක්
ගාමා Thursday, 19 July 2012 01:29 AM
විනිසුරුගේ තීරණය අවසාන තීරණය වශයෙන් සළකා අපි වැඩේ පටන් ගනිමු. ජය වේ ශ්‍රී ලංකා!