IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන් එක්දින තරග පල්ලෙකැලේට

(යොහාන් භාසුර)
ඇෆ්ගනිස්තානු ක්‍රිකට් පිලේ  ශ්‍රී ලංකා සංචාරයේ එක්දින ක්‍රිකට් තරග තුන මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මෙම තරග තුන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන පෙබරවාරි මස 9 වැනිදා ආරම්භ වේ.
එම සංචාරයේ  විස්සයි20 තරග තුන පෙර පරිදිම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගයේදී පැවැත්වීමට නියමිතය.
ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ලබන පෙබරවාරි මස 2 වැනිදා ආරම්භ වේ. 



අදහස් (1)

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන් එක්දින තරග පල්ලෙකැලේට

අරවින්ද මොනරවිල Tuesday, 23 January 2024 09:17 PM

පල්ලෙකැලේ නොවෙයි අපායේ හරි තියා ගන්න... ඔතැන ඉන්න හොරු රැල පන්නලා දාන්නේ නැතුව ක්‍රිකට් ගොඩ ගන්නවා බොරු. ක්‍රිකට් ගොඩ දාන්නේ නැතිව ප්‍රේක්ෂකයෝ එන එක හීනයක් විතරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site