IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාව (3-1) එක්දින තරගාවලිය ජයගනී

ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 80) විශිෂ්ට ඉනිම නිසා සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (18 වැනිදා) පැවති  පස්වැනි සහ අවසාන එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලූ 02 තියුණු ජයක් අත්විය. තරගයේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් දිනා ගත් අතර තිසර පෙරේරා තරගාවලියේ  වීරයා ලෙස සම්මාන ලැබිය. පාකිස්තාන කණ්ඩායම  ඕවර 50 කදී කඩුලූ 07 ක් දැවී 247 ( ඉම්රාන් ෆර්හාත් 56, අෂ්හර් අලී 30, මිස්බා උල් හක් 32, උමර් අක්මාල් 55, ජිවන්ත මෙන්ඩිස් 30/2, නුවන් කුලසේකර 53/2) ශ්‍රී ලංකාව  ඕවර 49.4 කදී කඩුලූ 8 ක් දැවී 248 (කුමාර් සංගක්කාර 40, දිනේෂ් චන්දිමාල් 54, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 80, සොහෙල් තන්වීර් 42/3, සහිඞ් අෆ්රිඩි 48/2)    



අදහස් (0)

ශ්‍රී ලංකාව (3-1) එක්දින තරගාවලිය ජයගනී

අමිල කටුනායක Tuesday, 19 June 2012 08:16 AM

සුභ පැතුම්

:       0       0

ඒ.එස් Wednesday, 20 June 2012 12:36 PM

මහේලයි ඩිල්ෂාන් ටීම් එකේ ඕපනින් සෙල්ලන් කරන කොට අමුතුම ජවයක් තියනවා ඒත්.... බෝලෙට බයේ තරඟයම මුස්පේන්තු කරලා අනික් අයට මුලු බර දාලා යන අයගෙ වෙනසක් තියෙන්න ඕනි. අපේ කොල්ලන්ට ජය. පී.පී.පී කියන කතාව නම් සම්පුර්ණ ඇත්ත ක්‍රිඩා නාලිකාව කියලා CSN එකට කිව්වට ඇත්තටම දැන් ඒක advertisement පෙන්වන නාළිකාවක්... අනේ අපේ ප්‍රේක්ෂකයෝ මොන චැනල් එකත් එකයි.

:       0       0

මාෆසා Tuesday, 19 June 2012 02:09 PM

අපේ කොල්ලන්ට ජයවේවා!!!!!!!!!!!!!!!

:       0       0

රුවන් Tuesday, 19 June 2012 08:00 AM

නියමයි.ඔහොම තමයි ඉන්න ඕනේ

:       0       0

ඉසුරු Tuesday, 19 June 2012 02:48 PM

ඔහොම යන් ජය වේවා !!..

:       0       0

ප්‍රියන්ත විජේසිංහ Tuesday, 19 June 2012 02:50 PM

මහේල නියමයි.. තරංග අන්තිමයි.. දිල්ෂාන් මාරයි... තිසර මරේ මරැ.. අනාගත නායකයා තිසර... කණ්ඩායමටම බුදු සරණයි..!!

:       0       0

චමින්ද Tuesday, 19 June 2012 09:35 AM

නියම තරඟයක් කාලෙකින් දැක්කේ..හැමදාම මේ ව‍ගේ සටනක් දෙනවනම් නියමයි...ජය වේවා ..

:       0       0

රම්සි Tuesday, 19 June 2012 11:08 PM

හූ.. හූ.. බූම් බූම් පැරදුනා.. හොද වැඩේ බූම්ට...

:       0       0

ජි ජි සුමෙධ Tuesday, 19 June 2012 02:52 PM

ඔහොම යං වල්ඩ් කප් එකත් අත ලග.....

:       0       0

ශාන් Tuesday, 19 June 2012 09:08 AM

එල මේ පාර හොඳායි..............

:       0       0

පසිදු ධනංජය Tuesday, 19 June 2012 03:41 PM

නියමයි....!!

:       0       0

පසිදු ධනංජය Tuesday, 19 June 2012 03:01 PM

නියමයි....!!!

:       0       0

තරැ Tuesday, 19 June 2012 09:24 AM

අපේ ක්‍රිකට් ශූරයින්ට උණුසුම් සුභ පැතුම්!!

:       0       0

ධනුශ්ක Tuesday, 19 June 2012 10:33 AM

අපේ කොල්ලෝ ටික මරු...

:       0       0

ජීවන් හර්ෂ Tuesday, 19 June 2012 04:13 PM

තරංගව පළමුව ක්‍රීඩාකරන්න එවන්නෙ ඇයි.?

:       0       0

හිල්මි Tuesday, 19 June 2012 04:15 PM

ඔය ගැම්මෙම්ම යමු... ඉන්දියාවලටත් ගහමු... ඔය වගේම..

:       0       0

තරිදු Wednesday, 20 June 2012 02:32 AM

සිංහයන් තමා හොදම.. ඔ‍හොමම වැඩේ දෙමු විස්සයි විස්ස කුසලානයටත්.. ජය වේවා..!!!

:       0       0

ගගන් Tuesday, 19 June 2012 11:01 AM

නියම ක්‍රීඩාව සිංහයනි.. නියමයි සිංහයන්...

:       0       0

මේනක Tuesday, 19 June 2012 11:06 AM

සුභ පැතුම් අපේ කොල්ලෝ ටිකට

:       0       0

කේ.කේ. Monday, 18 June 2012 08:49 PM

තරංග ක්‍රීඩා කරන්නේ පාකිස්ථානයටද ?

:       0       0

පී‍.පී.පී Tuesday, 19 June 2012 05:28 PM

තරගයනම් නියමයි.. CSN එකේ බලන්න තමා එපා වෙන්නෙ වෙළදැන්වීම් විතරයිනේ....

:       0       0

දිනේෂ් Tuesday, 19 June 2012 11:28 AM

නැගෙනහිර හෝ බටහිර ශ්‍රී ලංකා කණ්ඩායම තමයි හොදම...

:       0       0

දනුශ්ක Tuesday, 19 June 2012 10:50 AM

අපි ටෙස්ට් මැච් ටිකත් ගහමු...

:       0       0

දිනේශ් Tuesday, 19 June 2012 11:30 AM

ඇන්ජලෝ මැතිව් අද ඔයාගේ දවස....

:       0       0

අසේල Tuesday, 19 June 2012 10:53 AM

පාකිස්තානයට දුන්නා නේද රිදෙන්න....එල කිරි

:       0       0

හර්ෂ් Tuesday, 19 June 2012 05:43 PM

තරංග කියන්නේ අපේ සුපිරි ක්‍රීඩකයෙක්.මැච් දෙක තුනක් ගහන්න බැරි උණ පළියට ඔහොම බනින එක වැරදියි

:       0       0

මොහොමඩ් රෑමි Tuesday, 19 June 2012 10:58 AM

පරාජය අභියස සිටියදි ජයග්‍රාහී මාවතට ගෙන ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඇමරිකාවෙ නිව්යෝක් නගරයේ සිට අපගෙ උණුසුම් සුභපැතුම්....

:       0       0

ඉන්දු Tuesday, 19 June 2012 05:18 PM

අපේ ක්‍රීඩකයන්ට සුබ පැතුම් !

:       0       0

අචිනි Tuesday, 19 June 2012 11:41 AM

අපි අද ආඩම්බරයෙන් වැඩට යනවා ! අපේ කොල්ලන්ට සුභ පැතුම් ..!!

:       0       0

දිනේෂ් Tuesday, 19 June 2012 11:44 AM

දිනේෂ් චන්දිමාල් ඔයාගෙ ඉනිමත් මිල කරන්න බැහැ...සුභපැතුම් ශ්‍රී ලංකා..

:       0       0

ප්‍රදීප් Monday, 18 June 2012 03:39 PM

ඔන්න ඕකත් ඇගට නොදැනිම ගහලා නම්බුව බේර ගන්න.සැමට ජය!

:       0       0

නලින්ද Tuesday, 19 June 2012 11:12 AM

මේ සැරේ නම් නියමෙට වැඩේ කලා.....මරු මරු

:       0       0

සුමනා මානවඩු Tuesday, 19 June 2012 11:14 AM

ඊළගට තියෙන්නෙ ඉන්දියාවටත් ඔයවිදියටම සටනක් දී ජයගන්න.. සුබපැතුම්...!!

:       0       0

සිසිර Tuesday, 19 June 2012 11:56 AM

හුග කාලෙකින් ගත්ත ටිකට් එකට හරියන්න නියම තරගයක් බැලුවා..සුභපැතුම්.....!!

:       0       0

දිමුතු Tuesday, 19 June 2012 11:21 AM

ශ්‍රී ලංකාව තමයි හොදම කණ්ඩායම....

:       0       0

ෆාරු Tuesday, 19 June 2012 06:18 PM

හේ...හේ...හේ...හේ...හේ...හේ...හේ...හේ...හේ....... පළමු තරගයට බැන්න හැමෝගෙම කටවල් වැහිලා

:       0       0

උක්කු බණ්ඩා Tuesday, 19 June 2012 11:28 AM

අපේ කොල්ලන්ට ජයවේවා

:       0       0

යෙෂාන් Monday, 18 June 2012 11:36 PM

අෆ්රිඩි සවුත්තු උනා උපදෙස් දෙන්න ගිහින්, අන්තිමට මුකුත්ම නොකිය බලන් හිටිය,, පව් වැඩේ. හු හු හු..... නොන්ඩි.......

:       0       0

ධනංජය Tuesday, 19 June 2012 12:19 PM

අපේ සිංහ පැටවූන්ට ජය වේවා....!!

:       0       0

මායා ඇතුලු පිරිස Tuesday, 19 June 2012 12:46 AM

එල....... නියමයි........ පිළියන්දල සිප්ලෝ එකේ ඩොටා ගහන සෙට් එකේ සුබ පැතුම්........

:       0       0

අශාන් Tuesday, 19 June 2012 12:48 AM

නියමයි කොල්ලනේ

:       0       0

ගුණසේකර Tuesday, 19 June 2012 12:55 AM

හෙට උදේට ෆිට් එකේ ඔෆිස් යන්න පුළුවන්

:       0       0

අනු Tuesday, 19 June 2012 01:16 AM

සුභ පැතුම්....වල්ඩ් කප් එකත් ඔය වගේම ගන්න.....

:       0       0

ෂෙරීෆ් Tuesday, 19 June 2012 01:19 AM

බොමු ජය පැන්

:       0       0

දිනේෂ් Wednesday, 20 June 2012 06:45 PM

පකිස්තානෙට සපෝට් කරන ලංකාවේ කට්ටියට හොද වැඩේ

:       0       0

සුභාෂිනී Tuesday, 19 June 2012 02:28 AM

සතුටුයි කාලෙකට පස්සේ .....ජය ජය..!!!

:       0       0

රුවන් Tuesday, 19 June 2012 01:24 PM

මෙම තරගාවලිය දිනන්න රට ගැන හැගීමෙන් සෙල්ලම් කළේ ටික දෙනයි

:       0       0

නෙත්මි නංගී Tuesday, 19 June 2012 03:34 AM

අපේ සිංහ පැටවූන්ට ජය වේවා....!!

:       0       0

රසිකා Tuesday, 19 June 2012 01:34 PM

නියමයි.වැඩක් නෑ කියලා

:       0       0

උපාලි Tuesday, 19 June 2012 04:44 AM

අපේ කොල්ලෝ ටිකට ජය වේවා!

:       0       0

සකල බුජන් Tuesday, 19 June 2012 04:47 AM

ඔන්න අපෙනුත් හයක්

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Tuesday, 19 June 2012 04:12 AM

කාලෙකින් ඇඟට දැනෙන සටනක් දැක්ක. ඔහොම ගහනවානම් පැරදුනත් කමක් නැත. සටන්කාමිත්වයයි අවශ්‍ය. ඔහොම යන්. අනිත් ටිකත් අමාරු නැත. ජයවේවා!

:       0       0

නිරන්ජන් Wednesday, 20 June 2012 12:26 PM

ඔච්චරයි අපිට ඕනි.....යමු....යමු...ශ්‍රී ලංකා..

:       0       0

සංගක්කාර Tuesday, 19 June 2012 09:05 PM

මැතිවුස් කොල්ලා නැත්නම් ලංකාවට බුදු සරණයි.නියමයි!

:       0       0

ඉම්තියාස් Tuesday, 19 June 2012 01:20 PM

කණ්ඩායම් හැගීමෙන් වැඩ කළා‍ විශිෂ්ඨයි.. දැඩි උත්සාහක දිනුමක්..

:       0       0

නිශාන්ත Tuesday, 19 June 2012 07:49 AM

කාලෙකින් පස්සේ තරඟාවලියේ ජයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 81 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2211 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 684 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site