හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ අවසන් දිනය වූ අද (14) ශ‍්‍රී ලංකාව රන් පදක්කම් නවයක් දිනා පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කර ගත්තේය. ඉන්දියාව රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් නවයක් සහ ලෝකඩ පදක්කම් පහක් දිනා ගනිමින් පළමු ස්ථානය දිනා ගත්තේය. පාකිස්තානය රන් පදක්කම් පහක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනා තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. අවසන් පදක්කම් සටහන
රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
ඉන්දියාව | 11 | 9 | 7 | 27 |
ශ‍්‍රී ලංකාව | 9 | 10 | 9 | 28 |
පාකිස්තානය | 5 | 2 | 4 | 11 |
නේපාලය | 1 | 2 | 5 | 8 |
බංග්ලාදේශය | 1 | 1 | 1 | 3 |
මාලදිවයින | 1 | 1 | 1 | 3 |
අෆ්ගනිස්තානය | 0 | 1 | 0 | 1 |
භූතානය | 0 | 0 | 0 | 0 |
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්රී ලංකාව රන් පදක්කම් 9 ක් දිනා දෙවැනි තැනට