IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී ලංකාව පස්වැනි තැනට

(දමින්ද විජේසූරිය)

ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතරත්, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතරත් අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරග දෙකම, එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලද බැවින් කණ්ඩායම් 4 ටම ප්‍රසාද ලකුණක් බැගින් ප්‍රදානය කෙරිණ. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානය දක්වා ඇද වැටිණ. 

ඊයේ වන විටත් දෙවැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ඝනිස්ථාන - අයර්ලන්ත තරගය අතහැර දැමීමත් සමගින් 3 වැනි ස්ථානයට වැටිණ. ඕස්ට්‍රේලියාව - එංගලන්ත තරගය අතහැර දැමීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානයට වැටිණ. 

 

වැඩිදුර විස්තර සඳහා වෙත

පිවිසෙන්න

 



අදහස් (0)

ශ්‍රී ලංකාව පස්වැනි තැනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site