IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශී‍්‍ර ලංකාව පීඩනයට ලක්වෙයි

ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27 වැනිදා) එංගලන්ත පිල ලකුණු 193 කට දවාගත් නමුත් දෙවැනි ඉනිමේදී ලකුණු 84 ට කඩුළු පහක් අහිමිකරගැනීම නිසා ශී‍්‍ර ලංකා පිල තරමක පීඩනයකට ලක්විය. කෙසේ වෙතත් අද සවස තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල එංගලන්තයට වඩා ලකුණු 209 ක් ඉදිරියට පැමිණ සිටියේය. පළමු ඉනිමේදී ලකුණු 318 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලකුණු 125 ක මුල් ඉනිමේ වාසියක් අත්කර දෙමින් රංගන හේරත් ලකුණු 74 කට කඩුලූ 6 ක් දවාගත්තේය.



අදහස් (0)

ශී‍්‍ර ලංකාව පීඩනයට ලක්වෙයි

රොෂාන් කොඩිකාර Thursday, 29 March 2012 03:06 PM

බයවෙන්න එපා. අනිවාර්යයෙන්ම දිනනවා. ගාල්ලේ අන්තිම මොහොතේ හරි ලංකාව දිනනවා.

:       0       0

ආනන්ද Friday, 30 March 2012 12:21 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හොරු

:       0       0

නීරෝ Tuesday, 27 March 2012 11:23 PM

අපිට දිනන්න පුළුවන්.

:       0       0

දිලංක Friday, 30 March 2012 10:06 AM

අපේ කොල්ලෝ නියමයි. මහේල, සංගා, නැති කාලේ ක්‍රිකට් මැච් දිනයිද ?

:       0       0

නිලන්ත Wednesday, 28 March 2012 07:52 AM

එළ............ මොන එළ ද ???? ................ අද හරි හෙට හරි තෙල් වැඩි වුනානම් එළ...... පිස්සු කෙළින්න එපා සුපුන්.

:       0       0

උදිත මධුමාල් Wednesday, 28 March 2012 09:04 AM

මරේ මරු අප්පා අපිට තියෙන එකම සතුට මෙච්චරයි.

:       0       0

සුපුන් Tuesday, 27 March 2012 11:11 AM

එල එල

:       0       0

රාවණ Wednesday, 28 March 2012 10:59 AM

හරි ශෝක්, ලංකාවේ ක්‍රිකටුත් ආසියාවේ ආශ්චර්යය බවට පත්වෙලා.

:       0       0

වසා Tuesday, 27 March 2012 03:34 PM

ඒත් මොනවා වෙයිද දන්නේ නෑ

:       0       0

සම්පත් ජයසේකර Tuesday, 27 March 2012 03:42 PM

‍මහේල, රංගන විශිෂ්ඨ දස්කම් අපි අගේ කරනවා.

:       0       0

අනුර Tuesday, 27 March 2012 04:18 PM

ගොඩක් හොදයි.

:       0       0

ලක්මාල් Tuesday, 27 March 2012 04:28 PM

ඔහොම යං

:       0       0

ගිරිගෝරිස් Tuesday, 27 March 2012 04:29 PM

මානව හිමිකම් වලට බලපායිද ?

:       0       0

රුවන් ජයතිලක Tuesday, 27 March 2012 04:43 PM

නියමයි අපේ කට්ටිය හිටපු ගමන් වැඩ පෙන්නනවා.

:       0       0

ප්‍රදීප් Tuesday, 27 March 2012 04:53 PM

ලංකාවේ කොල්ලන්ට ජයවේවා !!!!!

:       0       0

සමන්ත Tuesday, 27 March 2012 05:54 PM

අයියෝ අයියෝ මොනවද මේ. කඩුළු පහකට ලකුණු 84 ක් අහිමි කරගන්නේ කොහොමද ?

:       0       0

ජයම්පති . එක්සත් රාජධානියේ සිට Tuesday, 27 March 2012 06:17 PM

ශ්‍රී ලංකාවේ විශේෂඥ ක්‍රිකට් ක්‍රීඩකයන් නැහැ. ඔවුන් ක්‍රීඩා කරන්නේ විනෝදයට. ඔවුන් ව්‍යාපාරික ක්‍රිකටර්ස්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site