ඩුබායි’හි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වු අද (28) දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල තේ පානය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 17 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල, පාකිස්තානයේ පළමු ඉනිමට වඩා ලකුණු 147 ක් පිටුපසින් සිටියි. තරංග පරණවිතාන (නොදැවී 10) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 7) පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ වෙති.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකාව දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 17 යි