ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වු අද (28)පස්වරුවේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම සඳහා කඩුලූ 1 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල කඩුලූ 9 ක් අතැතිව, පාකිස්තානයේ පළමු ඉනිමට වඩා ලකුණු 76 ක් පිටුපසින් සිටියි. දිනය අවසන් වන විට තරංග පරණවිතාන (නොදැවී 42) සහ කුමාර් සංගක්කාර (නොදැවී 29) පන්දුවට පහර දෙමින් සිටියහ. ළහිරු තිරිමාන්න ලකුණු 8 ක් ලබා සිටියදී දැවී ගියේය.
ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්රී ලංකාව දෙවැනි ඉනිම කඩුලූ 1 ක් දැවී 88 යි