සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අද (20) පැවැති තෙවැනි තරගයේදී සිම්බාබ්වේ දෙවැනි තරගයත් පරාජයට පත්වීමෙන් තරගාවලියෙන් ඉවතට විසිවිය. ඒ අනුව ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව ‘සී’ කාණ්ඩයේ තරගයක් ඉතිරිව තිබියදී ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලැබීය. ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ‘සී’ කාණ්ඩයේ අවසන් තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අනිද්දා (22) පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකාව - දකුණු අප‍්‍රිකාව ‘සුපිරි අට’ වටයට
චන්ද්‍රසිරි Friday, 21 September 2012 12:48 PM
ඊළගට සුපිරි 4 ඊළගට සුපිරි 2 ඊළගට සුපිරි කප් එක සුපිරියි.... (නි)
හිල්මි Saturday, 22 September 2012 10:51 AM
ජය වේවා ශ්‍රී ලංකා.....(ස)
විජේ Friday, 21 September 2012 08:44 AM
ජය වේවා ශ්‍රී ලංකා.....(ස)
රසික Friday, 21 September 2012 02:46 PM
මැච් එක වික්කේ නැත්නම් කප් එක අපේ තමයි..(ස)