IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාව - ඕස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක්

(අජන්ත කුමාර අගලකඩ ඕස්ට්‍රේලියාවේ සිට)

ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එරට අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර හමුවක් අද(25) කැන්බරා නුවර ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.
දෙරට අතර සම්බන්ධතාවය වැඩිදියුණු කරගැනීමේ අරමුණින් ජනපති හා ඕස්ට්‍රේලියා අගමැති අතර සාකච්ඡා පැවැත්වෙන අතර දෙරටෙහිම ඇමැතිවරුන් හා නිලධාරීන් අතර ද සාකච්ඡා පැවැත්වේ.
එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

 



අදහස් (6)

ශ්‍රී ලංකාව - ඕස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක්

nanadana Thursday, 25 May 2017 06:03 AM

අපි ඉතින් අවබෝධතා ගිවිසුම ගහන්න රුසියෝ ....

:       129       15

Danushka Thursday, 25 May 2017 06:47 AM

බෝටුවෙන් යන්න පුලුවන් එකක් නම් හොදයි

:       56       96

ධම්ම Thursday, 25 May 2017 07:33 AM

දහම් පුතාවත් හඳුන්වලා දුන්නා නම් කොච්චර හොඳද.

:       57       23

Shanaka Thursday, 25 May 2017 09:50 AM

මම හිතන්නේ තව රටවල් කිහිපයක් එක්ක විතරයි අවබෝධතා ගිවිසුම් ගහලා නැත්තේ. එත් තාම රට යන්නේ පස්සට. අපරාදේ ඕස්ට්‍රේලියා අගමැතිගේ වටිනා කාලය.

:       0       0

ජයන්ත Thursday, 25 May 2017 10:12 AM

ධනවත් රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික අවබෝධ තා ගිවිසුම් ඇතිකර ගැනීම කෙතරම් යහපත් දෙයක්ද .

:       0       1

aravinda Thursday, 25 May 2017 10:45 AM

ජාත්‍යන්තර රටවල් සමග අපි මෙවැනි සම්බන්දතා පවත්වා ගැනීම හොඳ දෙයක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site