නේපාලයේ පැවැති ආසියානු සමුළු වයස 14න් පහළ පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව විසින් භූතානය ගෝල 5-0කින් පරාජය කරන ලදී. එහෙත් ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව පැවැති තරගය ගෝල 2-0කටද, සත්කාරක නේපාලයට එරෙහිව පැවැති තරගය ගෝල 5-0 ටද පරාජයට පත්විය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ශ්රී ලංකාවට 5 - 0 ක ජයක්
සන්ජීව-dubai Friday, 25 May 2012 03:59 PM
ජය පරාජය දෙකම භාර ගන්න ඕනි.තව හොදට පුරුදු වෙන්න