ශ්රී ලංකා පිල පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 1.0 කින් ජය ලබමින් වසර තුනකට ආසන්න කාලයකට පසුව ටෙස්ට් තරගාවලියක ජය ලැබීමට අද (12) සමත් විය. ශ්‍රී ලංකාව අවසන් වරට 2009 වසරේ අගෝස්තු මස නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 2.0 කින් ජය ලැබීමෙන් පසුව තරගාවලි 8 කට සහභාගි වූවද ජය ලැබීමට අපොහොසත් විය. කුමාර් සංගක්කාර මෙම තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය. පාකිස්තානු පිතිකරු අෂාද් ශාෆීක් තෙවැනි තරගයේ වීරයා බවට පත්විය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකාවට වසර 3 කට පසු ටෙස්ට් තරගාවලි ජයක්
බරණ Friday, 13 July 2012 09:44 AM
කාලෙකින් හොඳ ජයක් ... මුල ඉදලම අපේ ටීම් එක ඉදිරියෙන් හිටියා.. උණුසුම් සුභ පැතුම්....
ගිහාන් Friday, 13 July 2012 09:24 AM
අපේ සිංහ පැටවුන්ට ජය වේවා.....දිනේවා ලක් මව..!!
අමිල කටුනායක Thursday, 12 July 2012 07:51 PM
සුභ පැතුම්
නිරාන් Friday, 13 July 2012 09:34 AM
අපේ ටීම් එක දැන් හොඳ විශ්වාසයකින් ක්‍රීඩා කරන්න පුළුවන් ,නායකතුමා ඇතුළු සැමට සුභ පැතුම්...
සුභාෂිනී Friday, 13 July 2012 10:27 AM
සුභ පැතුම් , සතුටුයි......කාලෙකට පස්සේ හොඳ පුවතක්...
ප්‍රදීපා Thursday, 12 July 2012 07:51 PM
සංගට සුභ පැතුම්
ඉෂාන් Friday, 13 July 2012 10:00 AM
නියමයි සිංහයිනේ
නිකු Thursday, 12 July 2012 07:51 PM
ඔහොම යන්
කුමාර Friday, 13 July 2012 11:15 AM
නියමයිනේ හුග කාලෙකට පස්සේ. දේශපාලනයෙන් තොරව ඉදිරියට යනවා නම් තව බොහෝ දුරක් යාමට හැකියි
රත්නසිරි හේවගේ Thursday, 12 July 2012 08:36 PM
ගොඩක් සතුටුයි කුමාර් සංග ඇතුළු සැමට සුභ පැතුම්
නිෂාඩ් Friday, 13 July 2012 11:52 AM
ටෙස්ට් ජයත් ලැබීම හොදයි. නමුත් අවුරුදු 3ක් ගත වූ එක ගැන නම් ටිකක් හිතලා බලන්න වෙයි
එස්.ගේ. Friday, 13 July 2012 11:53 AM
වැස්ස නිසා හොඳයි...නැත්නම් බලාගන්න තිබුණා....
පිලිපීනෝ Friday, 13 July 2012 12:20 PM
පායලා පායලා වැස්ස වගේ....හරි සතුටුයි...
අන්කල් Thursday, 12 July 2012 10:33 PM
චන්ඩි තව ටිකක් හිටියනම් දිනන්නම තිබුණා...
සේනානායක Thursday, 12 July 2012 11:59 PM
එල ,එල කොල්ලනේ ඔයාලට අපගේ උපහාරය...