සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු ‘නැගී එන කෝබ‍්‍රා’ පිල අතර බ‍්‍රැකන්ෆෙල්හිදී අද (09) පැවැති එක්දින පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 78 ක පහසු ජයක් ලැබීය. ශ්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 296 (උපුල් තරංග 55, මහේල ජයවර්ධන 74, දිනේෂ් චන්දිමාල් 36, ළහිරු තිරිමාන්න 40, ලසිත් මාලිංග 27, අජන්ත මෙන්ඩිස් නොදැවී 23) දකුණු අප‍්‍රිකානු ‘නැගී එන කෝබ‍්‍රා’ පිල ඕවර 47.4 කදී 218 (ඇලිස්ටෙයාර් ගේ‍්‍ර 93, ලසිත් මාලිංග 35/2, අජන්ත මෙන්ඩිස් 49/3, රංගන හේරත් 33/3)
2025 නොවැම්බර් මස 04
679
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2350
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශී‍්‍ර ලංකාවට ලකුණු 78 ක ජයක්
දිලාන් අමරතුංග Wednesday, 11 January 2012 08:22 AM
ඉතා හොද ආරම්භයක්
ලසිත සසංක Wednesday, 11 January 2012 09:29 AM
මොනව උණත් ඒ අපේම කොල්ලො
මොහොමඩ් රාෆි Wednesday, 11 January 2012 10:37 AM
හොද ආරම්භයක්
උදිත Wednesday, 11 January 2012 11:41 AM
ඔය වගේ පිළකට නම් ගහයි
sheran Wednesday, 11 January 2012 04:29 PM
මොනව උණත් ඒ අපේම කොල්ලො හොද ආරම්භයක් අපේ අය අවතක්සේරු කරන්න එපා..
රවින්ද Tuesday, 10 January 2012 08:49 AM
හොද ආරම්භයක්..
ඒකනායක Tuesday, 10 January 2012 11:28 AM
අපේ අය අවතක්සේරු කරන්න එපා..
සම්පත් සුසන්ත Tuesday, 10 January 2012 12:30 PM
ආරම්භය හොඳයි..
නිශාන්ත - ඩුබායි Tuesday, 10 January 2012 01:40 PM
සමගි බලේ තමයි වටින්නේ...