ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිඞ්නිහිදී දැන් පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 20 ක් අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 137 ක් රැස්කිරීමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 20 කදී කඩුලූ 3 ට 137
(ඬේවිඞ් වෝනර් නොදැවී 90, ජෝජ් බේලි 11, ඇඩම් වෝජස් නොදැවී 25*
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකාවට ලකුණු 138 ක ඉලක්කයක්
යොහාන් Saturday, 26 January 2013 04:02 PM
මැතිව්ස්ගේ පන්දු යැවීම හොද නායකත්වයකට පෙරහුරුවක්. (නි)
සුදේශ් Saturday, 26 January 2013 05:37 PM
අපි දිනුවෝ...!(නු)
සුදේශ් Saturday, 26 January 2013 05:45 PM
එතකොට යොහාන් පන්දුවට පහරදෙන එක ගැන කියන්නේ මොකක්ද? (නි)