ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි තරග සංචාර සැලැස්මට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ (2012) නොවැම්බර් මස සිට 2014 වසරේ ජනවාරි මස දක්වා මාස 14 ක කාලය තුළ ටෙස්ට් තරග 12 කට සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකාවට මාස 14 කට ටෙස්ට් තරග 12 ක්
අමිල Friday, 02 November 2012 07:49 PM
නියම වැඩක් (ස)
විමුක්ති Friday, 02 November 2012 08:43 PM
ඇයි බිල්ලට දෙන්නේ IPL තොවිලයක් කියලා හිතලද ??(ස)
වරුණ Friday, 02 November 2012 04:59 PM
එතකොට අයි.පී.එල්. වලට ටෙස්ට් තරග කීයක් නම් බිල්ලට දෙනවද? (නි)