IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ‍්‍රී ලංකාවට පළමු රන් පදක්කම ළහිරුගෙන්

හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ අද (11) පෙරවරුවේ පැවැති ජීවිතාරක්‍ෂක තරගාවලියේ බෝඩ් රේස් ඉසව්වේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ළහිරු ප‍්‍රනාන්දු රන් පදක්කම දිනා ගනිමින් මෙම ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමේ ගෞරවය හිමිකර ගත්තේය. ඡායාරූපය : රොමේෂ් ධනුෂ්ක සිල්වා ජීවිතාරක්‍ෂක කී‍්‍රඩාවේ බෝඞ් රේස් ඉසව්වේ ජයග‍්‍රාහකයා වූ ළහිරු ප‍්‍රනාන්දු



අදහස් (0)

ශ‍්‍රී ලංකාවට පළමු රන් පදක්කම ළහිරුගෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site