IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ශ‍්‍රී ලංකාවට පළමු පදක්කම පිහිනුම් කී‍්‍රඩක පැතුම්ගෙන්

හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වූ අද (10) පෙරවරුවේ පැවැති දිගු දුර මුහුදු පිහිනුම් ඉසව්වේදී පැතුම් එදිරිසිංහ ලෝකඩ පදක්කම හිමිකරගනිමින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මෙම ක‍්‍රීඩා උළෙලේදී පළමු පදක්කම දිනාගත් ක‍්‍රීඩකයා බවට පත්විය. 18 හැවිරිදි පැතුම්, කොළඹ ආනන්ද විදුහලේ ශිෂ්‍යයෙකි. කිලෝමීටර 5 ක දුරකින් යුත් මෙම තරයේ තෙවැනියා වූ පැතුම් පැය 1 විනාඩි 09.29 කින් තරගය අවසන් කළේය. එම ඉවස්වේ පළමු ස්ථානය ඉන්දියාවේ මර්වින් චෙන් (පැ1 : වි 05.59) ද, දෙවැනි ස්ථානය ඉන්දියාවේම මන්දාර් ඩිවාසි (පැ1: වි 06.36) ද, දිනා ගැනීමට සමත් වූහ.



අදහස් (0)

ශ‍්‍රී ලංකාවට පළමු පදක්කම පිහිනුම් කී‍්‍රඩක පැතුම්ගෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 520 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site