සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොළඹ ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (22) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රී) ශ්‍රී ලංකා පිල කඩුලූ 4 ක ජයක් ලැබීය. කෙසේ වෙතත් ඕස්ටේ‍්‍රලියානු පිල තරග 5 කින් සමන්විත වු එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට සමත්විය. තරගයේදී මහේල ජයවර්ධන (71) සහ චාමර සිල්වා (63) අර්ධ ශතක ලබා ගනිිමින් ශ්‍රී ලංකා පිලට ජය ගෙන දුන්හ. ඕස්ටේ‍්‍රලියාව ඕවර 46.1 කදී සියලූ දෙනා දැවී 211 ශ්‍රී ලංකාව ඕවර 47 කදී කඩුලූ 6 ක් දැවී 213
2025 ඔක්තෝබර් මස 08
1914
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1525
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්රී ලංකාවට කඩුලූ 4 ක ජයක්
ජානක Thursday, 25 August 2011 05:00 PM
වැඩක් නැති ක්‍රිකට් ගැන කතා කරන්න එපා.
ජගත් Friday, 26 August 2011 01:37 AM
නියමයි.