IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශ්‍රී ලංකන් ගුවන් ගමන අවලංගුයි

ත්‍රස්ත ප්‍රහාරයකින් කරච්චි අන්තර්ජාතික ගුවන් තොටුපොළ   වසා දැමීම නිසා කොළඹින් අද අලුයම එකට පිටත් වීමට නියමිත යූඑල් 183 ශ්‍රී ලංකන් ගුවන් යානය අවලංගු කළ බව ගුවන් සේවය කියයි.

 



අදහස් (0)

ශ්‍රී ලංකන් ගුවන් ගමන අවලංගුයි

ඉසුරන්දි Monday, 09 June 2014 01:55 PM

පාකිස්තානය අපිට හිතවත් රටක්.මේ වගේ ත්‍රස්ත ක්‍රියා හෙළා දකිමු. (නි)

:       0       0

නයෝමි Monday, 09 June 2014 02:02 PM

පවු අහිංසක මිනිස් ජිවිත! මේවා කරන අයට දරුවන් නැද්ද? මින් දුක් විඳින්නේ අහිංසක දරු පවුල් නේද කියලා හිතන්න බැරි ඇයි? (නි)

:       0       0

ලලිත් Monday, 09 June 2014 03:34 PM

හිතවත් රටක උනත් සතුරු රටක උනත් මෙව්වා වැරදි වැඩ.ත්‍රස්තය ත්‍රස්තයමයි. (දී)

:       0       0

ටිරෝන් Monday, 09 June 2014 11:37 AM

මේ අවස්ථාවේ පාකිස්ථානයට අපගේ සහයෝගය පළකළ යුතුයි (නි)

:       0       0

ලහිරු Monday, 09 June 2014 01:08 PM

අනිවාර්යයෙන් අපි සැවොම මේ මොහොතේ එකට එක්විය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site