ඕස්ටේ‍්‍රලියාවේ බිග් බෑෂ් කි‍්‍රකට් තරගාවලිය සඳහා මහේල ජයවර්ධන සහ මුත්තයියා මුදරලිදරන් වැනි කී‍්‍රඩකයන් ඇදගැනීමට තමන් බලාපොරොත්තු වන බව ‘සිඞ්නි තන්ඩර්’ පිලේ නව පුහුණුකරුව වන චන්දික හතරුසිංහ පවසයි.
ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් නායකයා වශයෙන් කටයුතු කරන නමුත් සම නායකයා වශයෙන් මයික් හසී බඳවාගැනීම පිළබඳව සිතමින් පසුවන ‘සිඞ්නි තන්ඩර්’ පිලට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරු ඇදගත හැකි වෙතැයි හතුරුසිංහ පවසයි.
**
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශී‍්‍ර ලංකාතරු ඕස්ටේ‍්‍රලියානු ‘බිග් බෑෂ්’ තරගාවලියටත්
Yasantha Sunday, 14 April 2013 04:36 PM
ලංකන් ක්‍රීඩකයෝ මෙහෙ ගොඩක් කලක සිටන් ක්‍රීඩා කරනවා. මුරලි, මාලිංග, සචිත්‍ර, මෙන්ඩිස් ..අනිත් අයටත් දොරටුව විවර කළාට කමක් නැහැ. ලංකාවට මුදල් කොහෙන් ගියත්... ශ්‍රී ලංකාව දැන් සිටින්නේ දියුණුව කරා යන අවදියක... (නි)
යොහාන් Saturday, 13 April 2013 10:19 AM
එතකොට ඒ කාලෙටත් ලංකා ජාත්‍යන්තර තරඟ නවත්වනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
රාමධා Sunday, 14 April 2013 12:35 AM
කවුද මේ දානි?චන්දික රට අමතක වෙලා සිටපු කෙනෙක් නෙමෙයි. දන්නේ නැත්නම් කටවහගෙන ඉන්න (නි)
දානි Friday, 12 April 2013 04:44 PM
දැන්වත් ලංකාව මතක් වුණු එක හොදයි. (නි)
මහී Saturday, 13 April 2013 01:09 PM
ඔබගේ තීරණයට ජාතියේ උත්තමාචාරය! ලංකාවේ කොල්ලන්ට පුළුවන් තරම් අවස්ථාවක් ලබා දෙන්න. ක්‍රීඩාවේ අනාගතයට ලොකු තල්ලුවක් වෙයි. ඔබට ස්තුතියි. (නි)
සමන්ත Sunday, 14 April 2013 07:34 AM
යොහාන් අද ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවකට වඩා බිස්නස් එකක්. (නදී)
සදුන් Friday, 12 April 2013 08:52 PM
ලංකාවේ ක්‍රීඩකයන්ට ජයවේවා (දී)