IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දියාවෙන් අත්අඩංගුවට ගනී

( ජුඩ් සමන්ත )

ජාත්‍යන්තර මුහුදේ මසුන් මරා නැවතත් මෙරටට ගමන් කරමින් තිබූ බහු දින යාත්‍රාවක් එහි සිටි ධීවරයින් 07 දෙනෙකු සමග ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ධීවර අමාත්‍යංශය පවසයි.

එම බෝට්ටුවේ ජාත්‍යන්තර මුහුදේදී අල්ලා ගත් බව කියන මාළු කිලෝ ග්‍රෑම් 5000 ක් පමණ තිබී ඇතැයි ද එම අමාත්‍යංශය කියයි.

එම යාත්‍රාවේ නියමුවා ධීවර අමාත්‍යංශයේ මහවැව පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානය හරහා ඔවුන්ගේ ඥාතීන්ට පවසා ඇත්තේ ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් තමන්ව ඉන්දියාවේ තූත්තුකුඩිය වරාය දක්වා රැගෙන යමින් සිටින බවයි.

කඩිනමින් තමන්ව මුදා ගැනීමට කටයුතු කරන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.

මෙම ධීවරයින් මුදාගැනීමට මැදිහත් වන ලෙස රජයෙන් ඉල්ලන බව ඔවුන්ගේ ඥාතිහු පවසති.



අදහස් (3)

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දියාවෙන් අත්අඩංගුවට ගනී

modi Wednesday, 05 April 2017 07:07 AM

පට්ට ආතල්, දැන් ඉන්දියාව අපිට ගේම ඉල්ලනවා වගේ. ජාත්‍යන්තර මුහුද එයාලගේද? මට හොඳටම ෂුවර් අපේ අය කිසිම දෙයක් කරන එකක් නැහැ.

:       0       17

siri Wednesday, 05 April 2017 09:42 AM

මෙම 7දෙනා නිදහස් කරන්න ඉන්දියන්ව ධීවරයෝ කීයක් නිදහස් කරන්න වෙයිද මන්ද?

:       0       19

Sam Wednesday, 05 April 2017 12:32 PM

මාළු ජාත්‍යන්තර මුහුදේ උනාට ආපසු පැමිණියේ ඉන්දීය මුහුදේද කියල කවුද දන්නේ. @ ධීවර අමාත්‍යංශය - නාවික හමුදාව සමග එක්වී අප ධීවරයින් භාවිතා කරන මුහුදු මාර්ග පරික්ෂාකොට ධීවරයින් දැනුවත් කිරීම කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31353 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site