සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නෞකාවට වෙඩි නොතබන ලෙසත් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙසත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සෝමාලියානු ආරක්ෂක අංශ වෙත ඉල්ලීමක් කර ඇත.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා බහරේන්හි ඒකාබද්ධ නාවික බළකාය මාර්ගයෙන් සෝමාලියානු ආරක්ෂක අංශය වෙත මෙම දැනුම්දීම කර තිබේ.
නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නැයි ද නාවික හමුදාපතිවරයා එරට ආරක්ෂක අංශයෙන් ඉල්ලා ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කරන්නයි ජනාධිපතිගෙන් ඉල්ලීමක්
sarath Thursday, 16 March 2017 06:31 PM
ඕක ගෝටා ටයි අවෙන්ට් ගාර්ඩ් ලොක්කටයි කියුව්වනම් හරිනේ හිටන්