IMG-LOGO

ශ්‍රී ජයවර්ධනපුර විරු සිසු ස්මාරකයට බෝම්බ

අද අලුයම සිදු වූ බෝම්බ පිපිරිමකින්  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරු සිසු ස්මාරකයට අලාභ හානි සිදුව ඇත.උප කුලපති ආචාර්ය එන්.ඒ. එල් කරුණාරත්න මහතා කියනුයේ මෙය කඩාකප්පල්කාරි කියාවක් බවයි. සිසුන්ගේ පහරකෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියෙක් කඵබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුට පහරදුන් සිසුන් අතර භික්ෂුවක්ද සිටි බව කියයි.



අදහස් (0)

ශ්‍රී ජයවර්ධනපුර විරු සිසු ස්මාරකයට බෝම්බ

හර්ෂ Thursday, 05 January 2012 04:46 PM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්

:       0       0

ratne de silva Saturday, 07 January 2012 10:59 PM

සමනළයා කියන්නේ මේ ලෝකේ ජිවත්වෙන කෙනෙක් නොවේ වගේ. ආරක්ෂකයනට පුළුවන්ද බෝම්බයක් ගේන එක නවත්තන්න. බෝම්බයක් තාම දැකල නැති කෙනෙක් වගේනේ සමනළයා.

:       0       0

සමනලයා Thursday, 05 January 2012 09:48 AM

රාජකාරිය හරියට කරන්න බැරි අය ඉන්න කොට ඔහොම වෙනවා! සමහරවිට සිකුරිටි නිදි ඇති ඒ වෙලාවේ! සිකුරිටි හරියට රාජකාරිය කලානම් ඔය සිද්දිය වලක්වන්න තිබුනා!

:       0       0

අමල් Thursday, 05 January 2012 09:56 AM

මෙතෙක් කල් නොමිලේ බැලු ලංකාදීප පුවත් පත බැලීම සදහා අද සිට මුදල් අවශය බව මා දැක්කෙමි.සියලු නිවුස් වෙබ් සයිට් අපි නොමිලේ කියවන්නෙමු.ලංකාදීප මුදල් ගෙවා කියවීමට අප සූදානම් නැත.ලංකාදීප පුවත් පත හෝ වෙබ් සයිට් එක බැලීම අද සිට නවතා දමමි.ස්තුතියි.

:       0       0

සමනල Thursday, 05 January 2012 11:10 AM

විශ්වවිද්‍යාල අාරක්ෂා කරන්න අලුතින් අාරක්ෂක ෙස්වාවකුත් පටන්ගත්තා ෙන්ද?

:       0       0

ෙරාෂාන් Thursday, 05 January 2012 12:24 PM

මට කණගාටුයි. ෙම්ක මෙගත් සරසවිය.

:       0       0

ශංක Thursday, 05 January 2012 12:59 PM

හැමදාම හැමෙද්ම නිකන් දෙන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site